කොවිඩ් එන්නත් අමෙරිකානුවන් විසින් ප්‍රතික්ෂේප කෙරේ.

Share

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් නිපද වූ පමණින් අමෙරිකාවේ වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි බව එරට වසංගත විද්‍යා ප්‍රධානියෙකු වන වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසයි.

 

ඒයට හේතුව බහුතර අමෙරිකානුවන් එන්නත් ලබාගැනිම ප්‍රතික්ෂේප කිරීම බව ඔහු පැවසීය.

මේ අතර රට ඇත පුරා නැවතත් වේගයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමත් සමගින්ව විවෘත කිරීමට සිටි එරට ප්‍රාන්ත රැසක් එම සැලසුම් නවතා ඇත.

ඒරට කොවිඩ් ආසාදිතයින් 2,685,000 ඉක්මවා ඇති අතර මරණ ගණන 128,777 කි.

Read more

Local News