වසංගතයෙන් 1700ක් සුවය ලබයි.

අද(30) උදෑසන වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා වැඩි වී ඇත.