වසංගතයෙන් 1700ක් සුවය ලබයි. June 30, 2020 Facebook Twitter Pinterest WhatsApp අද(30) උදෑසන වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා වැඩි වී ඇත.