කොරෝනා ආසාදිතයින් ගණන 2,050 ක් දක්වා ඉහළට

Share

තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඔහු බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අයෙකි.

ඒ අනුව,කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,050 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

Read more

Local News