ජනපති අද පුත්තලමට

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන ජන හමුවල තවත් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (06) පැවැත්වේ.

 

එහි පළමු ජන හමුව අද පැවැත් වුණේ ආණමඩුව පොළභූමියේ දී ය.

මේ අතර ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද ඊයේ (05) පස්වරුවේ සහභාගි විය.

Read more

Local News