වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට තාවකාලිකව වැසේ

Share

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමත් සමග බන්ධනාගාරයට අමුත්තන් පැමිණිම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ.

Read more

Local News