සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1955ක් දක්වා ඉහළට

Share

අද (07) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොරෝනා ආසාදිතයින් 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2078ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 112 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.

Read more

Local News