කොරෝනා ආසාදිතයින් ගණන 2084ක් දක්වා ඉහළට

අද (08) දිනයේ තවත් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නව ආසාදිතයින්ගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ ඇති ලාංකිකයින් වන අතර අනෙක් පුද්ගලයා පිලිපීන ජාතිකයෙක් බවට තහවුරු වී ඇත.