මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කරයි

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කරන ලදී.

 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය පොලී අනුපාත පදනම් ඒකක 100 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 4.5 ක් වනු ඇති. ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 5.5 ක් ලෙසයි දැක්වෙන්නේ.

Read more

Local News