රුසියාවේ රැඳී සිටි ලාංකිකයන් 266 ක් දිවයිනට

Share

රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මොස්කව් නුවර සිට අද (10) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

 

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසුව, පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Read more

Local News