2026 ගෝලීය මහජන ආරක්ෂක සහයෝගීතා සංසදයේ මාධ්‍ය හමුව ඊයේ(10) චීනයේ Lianyungang නගරයේ පැවැත්විණ.
එහිදී “ගෝලීය මහජන ආරක්ෂක දර්ශක වාර්තාව (2025-2026)” නිකුත් කර ඇත. මෙම වාර්තාව රටවල් 62ක් ආවරණය කරන අතර, ලෝක ජනගහනයෙන් 82.73%ක්, භූමි ප්‍රමාණයෙන් 75.22%ක් සහ සමස්ත ආර්ථික නිමැවුමෙන් 87.47%ක් ආවරණය කිරීම විශේෂත්වයකි. 2026 දී රටවල් 62ක මහජන ආරක්ෂක දර්ශකයේ සාමාන්‍ය අගය 72.56ක් වන බවත්, ඒ අතරින් චීනය 84.62 අගයක් වාර්තා කරමින් ලොව පළමු ස්ථානයට පත්ව ඇති බවත් මෙම වාර්තාව පෙන්නුම් කරයි.
මේ අතර “ගෝලීය මහජන ආරක්ෂක සහයෝගිතා සංසදයේ වාර්ෂික වාර්තාව(2025-2026)” ද මෙම අවස්ථාවේදී නිකුත් කර ඇත.
Share
Read more



