කොරෝනා ආසාදිතව සුවය ලැබු ගණන 1981 දක්වා ඉහළට

Share

කොවිඩ්-19 ආසාදිතව සිටි පුද්ගලයෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ් අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News