සියලු කතෝලික පෞද්ගලික පාසල් ජූලි 17 දක්වා වසා දමයි

Share

රජයේ පාසල් හෙට (13) සිට 17 වනදා තෙක් වැසීමට ගත් තීරණය අනුව සියලුම කතෝලික පෞද්ගලික පාසල් සඳහා ද ජූලි 17තෙක් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

Read more

Local News