තම නිවසේ ළිදට වැටී විශ්‍රාමික ඩ්පෝ පරීක්ෂකවරයකු මරුට

Share

ඉකුත් 5 වැනි දින හෝමගම නිවසක ළිදකට වැටි පුද්ගලයකු ම්යගොස් තිබෙන බව ම්ගොඩ පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පදිංච් ගාමිණි පීරිස් සුරියප්පෙරුම නැමැති 76 වියැති විශ්‍රාමික ඩ්පෝ පරීක්ෂකවරයකු බව පොලිසිය විසින් සදහන් කරයි.

මියගිය පුද්ගලයා ඉකුත් 5 වැනිදා දින සවස සිය බිරිද සමග නිවස ඉදිරිපිට කතා කරමින් සිටි අතර කිසියමි වුවමනාවක් සදහා බිරිද නිවස තුලට ගොස් නැවත පැම්ණිමේදි සැමියා නොමැති හෙයින් විපරමි කර බැලිමේදි නිවස අසල පිහිට් පානිය ළිද අසල සැමියාගේ පාවහන් යුගල පමණක් තිබී ඇත.

පසුව ළිදේ දැල් ආවරණය ඉවත්ව තිබෙනු දැක සැක සිතු බිරිද යාබද සිය ඥාතිවරයකු හට දන්වා පරීක්ෂා කිරිමෙන් අනතුරුව සැමියා ළිදේ වැටි සිටි බව දැක තිබේ. පසුව මේ බව 119 හදිසි ඇමතුමි අංකයට දැන්විමෙන් පසුව පොලිස් නිළධාරින් එම ස්ථානයට ගොස් සිරුර සොයාගෙන ඇත.

පසුව හෝමගම මරණ පරීක්ෂක සාම විනිසුරු ච්න්තක උදයකුමාර මහතා එම ස්ථානයට පැමිණ ස්ථානිය පරික්ෂණයක් සිදු කර මරණ පරීක්ෂණය සදහා දේහය හෝමගම මුලික රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කරනු ලැබිය

Read more

Local News