නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය දිවියෙන් සමු ගනී

Share

නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලාගේ දියණිය වූ සින්ඩ්සි මැන්ඩෙලා මියගොස් තිබේ.

 

මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසු විය.

ඇය ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජොහැන්නස්බර්ග් නගරයේ රෝහලක දී අද (13) දිනයේ ඇය මිය ගොස් තිබේ.

Read more

Local News