ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

ඔවුන් අද (14) අලුයම 4.00ට පමණ ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.

මෙම සියලු පිරිස ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති වෛද්‍ය රසායනාගාරය වෙත යොමුකර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

Read more

Local News