යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අරඹයි

Share

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

 

දිස්ත්‍රික්ක 3ක මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු සිදුකෙරෙන බව එහි සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය.

වැඩි අස්වනු ප්‍රමාණයක් මෙවර වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කටයුතු කරන ලෙස ජටාල් මාන්නප්පෙරුම මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

Read more

Local News