මැලේසියාවේ හිටපු අගමැති නජිබ් චෝදනා රැසකට වරදකරු වෙයි

Share

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් දුෂණ චෝදනා හතකට වැරදිකරු ලෙස එරට අධිකරණය තීන්දු කර තිබේ.

 

අයුතු ලෙස භාවිත කිරීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 7ක් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පළමු මැලේසියානු රාජ්‍ය නායකයා වන්නේ ද නජීබ් රසාක් බව විදෙස් වාර්තා පවසයි.

නජීබ් රසාක් 2009 සිට 2018 දක්වා මැලේසියානු අගමැති ධූරය දැරීය.

Read more

Local News