කොවිඩ් ආසාදනය වී සිටි අයිශ්වර්යා සහ ඇගේ දියණිය සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි සහ ඇයගේ දියණිය සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

 

වෛරසය ආසාදනය වී මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයිශ්වර්යා සහ ඇයගේ දියණිය වන ආරධ්‍යා බච්චන් ඊයේ(27) රෝහලෙන් පිටව ගොස් ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් තවදුරටත් රෝහල්ගතව සිටින බව වාර්තා වේ.

Read more

Local News