රාජගිරියේ ගුවන් පාලම නිසා වාහන තද බදය අඩු වුණා ද?

Share

රාජගිරිය ගුවන් පාලම පසුගිය ජනවාරි 08වන දා ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

නමුත් මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණු රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු තවමත් පවතින බවයි අපට දැන ගැනීමට හැකි වුයේ.

වැඩි විස්තර සඳහා පහත විඩීයෝව නරඹන්න.

Read more

Local News