කුඩා ළමුන්ගෙන් වැඩිහිටියන්ට කොරෝනා ආසාදනය විය හැකියි

Share

වැඩිහිටියන්ට සාපේක්ෂව වයස අවුරුදු 5ට අඩු දරුවන් තුළ නව කොරෝනා වෛරසය සක්‍රීයව පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

 

එය වැඩිහිටියන්ට සාපේක්ෂව සිය ගුණයක පමණ ඉහළ අගයක් ගන්නා බව එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.

විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර එහිදී වයස අවුරුදු 5ට වැඩි ළමුන්ගේ සිරුර තුළ වෛරසයේ ක්‍රියාකාරීත්වය වැඩිහිටියන්ට සමාන බවට නිරීක්ෂණය වී තිබේ.

මෙම අධ්‍යයනයෙන් හෙළි වූ කරුණු හේතුවෙන් කුඩා ළමුන්ගෙන් සෙසු පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බවට නිරීක්ෂණය කළ හැකි බව අදාළ පර්යේෂකයින් පෙන්වා දී ඇත.

Read more

Local News