පූසෙක් බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යයි

Share

හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාගෙන තිබේ.

 

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබේ.

Read more

Local News