දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ගිලී මරුට

Share

කිරිඳිවැල පොලිස් වසමේ රංවල හරහා ගලා බසින කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වු මුදුන්ගොඩ හා නැදුන්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ වන විට ඔවුන්ගේ සිරුරු සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News