බය නැතුව ඡන්දය දාන්න එන්න – මහින්ද දේශප්‍රිය

Share

ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, එබැවින් කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කරන ලෙසය.

මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමන කරන ලෙසය.

Read more

Local News