සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2524ක් දක්වා ඉහළට

Share

අද (04) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2524ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයින් 05 දෙනෙකු ඊයේ (03) දිනයේ හඳුනාගැනීමත් සමග මෙරට සිටින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2828 දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාදිතයින් පස් දෙනා අතරින් සිව් දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ තිබු අතර අනෙක් ආසාදිතයා ලංකාපුර ප්‍රදේශයෙන් හමුවූ එක් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 293ක්.

Read more

Local News