අද සිට අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු මෙරට පවත්වනු ලබන පළමු  ක්‍රිකට් තරග තරගාවලිය මෙයයි.

කෙසේවෙතත් තරගාවලිය අගෝස්තු මස 27 වන දින වන විට පවත්වා අවසන් කිරිමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

තරගාවලිය සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවැත්වීමට නියමිතයි.

Read more

Local News