තවත් කොවිඩ් ආසාදිතයින් 29ක් සුවය ලබයි August 11, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 29 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2622ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 29 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2622ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.