දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ කොමිසමෙන් රනිල්ට සිතාසි

Share

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

 

මීට පෙර එළඹෙන 21 වනදා ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට දැනුම් දී තිබුණි.

එදින රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින බවට වාර්තා වීමත් සමග ඔහුට නැවත සිතාසි නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Read more

Local News