තවත් කොවිඩ් ආසාදිතයින් 8ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2666 දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික බෝවන රෝග විද්‍යායතනය, මිනුවන්ගොඩ සහ මුල්ලේරියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Read more

Local News