මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති අඛණ්ඩව

Share

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 4.50 % සහ 5.50 %ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News