දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Share

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

 

කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පමණක්, සවස 2.00න් පසුව, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මි.40දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

Read more

Local News