අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Share

2020 වර්ෂයේ ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

 

රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලමිනුයි මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

Read more

Local News