දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ යයි

Share

වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ ගොස් තිබෙන බව විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

 

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රාත්‍රී කාලයේ විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2500 ඉක්මවන බවයි.

Read more

Local News