සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සදහා පනත් කිහිපයක් සංශෝධනයට අනුමැතිය

Share

අද උදෑසන කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව පැවැත්විණි.

 

එහිදි ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read more

Local News