බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ චීනයට – තෙදින නිල සංචාරයකට

Share

තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ චීනයට පැමිණ අැත. ඇයගේ පැමිණීම පිළිබඳව චීනය මහත් උද්‍යෝගයෙන් කටයුතු කරනු දක්නට ලැබුණු බව වාර්තා වෙයි.

තෙරේසා මේ සහ චීන ජනාධිපති ෂි ජින්පින්ග් අතර රාජතාන්ත්‍රික සාකච්ඡා ඇය එරටට සැපත් වූ දිනයේම සිදු වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News