වූහාන් නගරයේ පාසල් සැප්තැම්බර් පළමුවන දා සිට යළි අරඹයි

Share

චීනයේ වූහාන් නගරයේ සියලුම පාසල් සැප්තැම්බර් මස පළමුවන දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

කෙරෝනා වෛරසයේ මූලාරම්භය සිදු වූ වූහාන් නුවර විශ්වවිද්‍යාල ද ලබන සඳුදා දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

චීනයේ වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම් එල්ල වූ නගරය වන වූහාන්හි පාසල් සහ අධ්‍යාපන ආයතන 2842ක් මෙලෙස අධ්‍යන කටයුතු සඳහා යළි විවෘත වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

Read more

Local News