කොරියාවේ සිට්න ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් කොරියානු රජය ගත් තීරණය

Share

විදේශයේ සිටින කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා තාවකාලිකව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදීමට කොරියානු රජය තීරණය කර ඇත.

 

ඔවුන් සදහා මාස 3 සිට 6 දක්වා කාල සීමාවකට අදාළ රැකියා හිමිවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රණ්දෙණිය මහතා පැවසීය.

Read more

Local News