මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3071ක් දක්වා ඉහළ යයි

Share

තවත් අසාදිතයින් 22 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3071 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

මොවුන් සියළු දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

Read more

Local News