නාවින්නේ අනතුරකින් දෙදෙනෙක් මරුට

Share

මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අද(03) උදෑසන මෝටර් රථයක් ගසක ගැටී අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

Read more

Local News