තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණයක

Share

ඊයේ(02) දිනයේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජාතික තරුණ සේවා සභාවේ මහරගම තරුණ මධ්‍යස්ථානය නිරීක්ෂණයකට සහභාගි විය.

 

එම මධ්‍යස්ථානයේ විවිධ අංශ සහ ජාතික තරුණ මධ්‍යස්ථානයේ පාඨමාලා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන්, ජාතික තරුණසේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ යන මහත්වරුන්ද සංචාරයට එක්ව තිබේ.

 

Read more

Local News