එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඉන්දියාවෙන්

Share

එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තා ‌වී තිබේ.

 

ගත වූ පැය 24ක කාලය තුළ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 90600 දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවේ සිදුව ඇති සමස්ත මරණ ගණන 70679ක්.

Read more

Local News