චීනයේ විශේෂ නියෝජිතවරයා සහ ජනපති අතර හමුවක්

Share

නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණි චීනයේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවී තිබේ.

චීනයේ මහජන දේශපාලන උපදේශන සභාවේ උප සභාපති Wang Qinmin මහතා ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිතුමා හමු වී සුහද කතා බහක නිරත ඇත.

Read more

Local News