මත්තල ගුවන්තොටුපොළ විවෘත නොකරන හේතුව

Share

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

 

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ වන විටත් කොවිඩ් මර්දනය කිරීම සඳහා රට තුළ මනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.

Read more

Local News