කොවිඩ් ආසාදිතයින් ගණන 3271ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3271 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 242 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News