මංතීරු නාමපුවරු ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරියෙන් ඉවත් කරයි

Share

මංතීරු නීති පිළිබඳ මහජනතාව දැනුවත් කෙරෙන නාම පුවරු මාර්ගවල ප්‍රදර්ශනය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කර ඇත.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත අදාළ උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News