රිෂාඩ් බදියුදීන් සහ නවුෆර් මව්ලවි පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස සැක කෙරෙන නවුෆර් මව්ලවි ප්‍රකාශ ලබාදීම සඳහා අද(16) දිනයේ පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නවුෆර් මව්ලවිවරයා අද දෙවැනි දිනටත් ප්‍රකාශයක් දීම සඳහා රැගෙනවිත් ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තෙවන දිනටත් අද පොලිස් ඒකක වෙත පැමිණ තිබේ.

Read more

Local News