තවත් කොරෝනා ආසාදිතයින් 5ක් සුවය ලබයි

Share

අද(16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3021ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3271 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 237 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read more

Local News