ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

Share

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයා ඊයේ (04) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබේ.

70 වන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට දිවයිනට පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත, එරට ඉදිකිරීම් කටයුතු අමාත්‍ය, ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති Wataru Tokeshita මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වී ඇත.

Read more

Local News