ලංකාවේ අමෙරිකා තානාපතිනි හා කතානායක හමුවෙයි

Share

අද පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයේදී මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය, හා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබේ.

 

මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමෙරිකානු ඒජන්සියේ මෙරට අධ්‍යක්ෂ රීඩ් අයෙෂිමාන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ද එම අවස්ථාවට එක්ව ඇත.

Read more

Local News