ඉන්දියාවේ මුම්බායි නගරයේ දී තුන්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 10 දෙනෙක් මියගොස් තිබේ.
සිව් වියැති පිරිමි දරුවෙකු ඇතුළු 11 දෙනෙක් බේරාගැනීමට සහන සේවකයින් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද අලුයම එම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.