වෙරළබඩ දුම්රිය මාර්ගයේ ධාවනයන් ප්‍රමාදයි

Share

අද උදෑසන වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාළක මැදිරිය සදහන් කරයි.

 

වැලිගම ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව අප සියත පුවත් අංශය පවසයි

Read more

Local News